2023.10.10 දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා වැඩ භාරගනු ලබන

අවස්ථාව........

 

     

    

 

"සැමට හිමි බිමක්"

 

                     ගරු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “ සැමට හිමි බිමක් ” ඔප්පු

වැඩසටහනට සමගාමීව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ

කොමිෂන් සභාවට අයත් ඉඩම් වල පදිංචි ඔප්පු නොමැති ජනතාව වෙත ඔප්පු ලබාදීම කඩිනම් කර ඇත.

 

ඒ වෙනුවෙන් 2023.09.01 දිනට සකස් කර අවසන්ව ඇති ඔප්පු පිලිබඳ තොරතුරු පරීක්ෂා කිරීම සඳහා පිවිසෙන්න ...... >>>>>>>

 

 

 

 

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය වෙත ඇතුල් වීම සඳහා >>>

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත 2022.01.01 දිනට පෙර සම්පුර්ණ මුදල් ගෙවා අයදුම්පත් සම්පුර්ණ කර

භාර දී ඇති, මෙතෙක් ඔප්පු නොලද අයදුම් කරුවන්ගේ තොරතුරු ලබා ගැනීම සදහා පමණි.

 

 අදාල ‌‌පෝරමයට පිවිස තොරතුරු ඇතුලත් කිරීම සඳහා ක්ලික් කරන්න  >>>>

 

 

"Deed to Home " 3rd function at Gampaha on 4th October 2K21

    

   

   

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්යයේ දැක්ම" ජාතික ප්රතිපත්තිය බලගන්වමින් ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීම සඳහා ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් අමාත්යාංශය හා එක්ව සංවිධානය කරන ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල ඔප්පු නොලද ජනතාව වෙනුවෙන් අදාල ඔප්පු ලබා දීමට ක්රියාත්මක "ඔප්පුව ගෙදරටම" වැඩසටහන අද දින (17) ගම්පහ දිස්ත්රික්කය ආවරණය කරමින් ක්රියාත්මක විය.
මෙම අවස්ථාව සඳහා ගරු ඉඩම් අමාත්ය එස්.එම්.චන්ද්රසේන මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්රිනී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මැතිණිය, ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී විය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්වන ජනතාවද මඟනොහැර ඔවුන්ට හිමි ඔප්පුද, නිරෝධායන රෙගුලාසි වලට අනුව ඉඩම් අමාත්යතුමන්ගේ අතින්ම ඔවුන්වෙත ප්රධානය කිරීමද මෙහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.
මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්රික්කයෙන් ආරම්භ කොට දැනට දිස්ත්රික්ක කිහිපයක සාර්ථකව ක්රියාත්මක වූ අතර ඔක්තෝබර් මස අවසන් වීමට පෙර දිවයිනම ආවරණය වන අයුරින් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
 

      

      

  

  

ඉඩම් අමාත්යංශය යටතේ ඇති ඉඩම් ප්රතිසංස්කරණ කොමිසන් සභාව මගින් උතුරු මැද පලාත තුල ආරම්භ කරන ලද කාබනික පොහොර නිෂ්පාදන ව්යාපෘතියේ මධ්යස්ථාන 35 කින් මහඉලුප්පල්ලම මධ්යස්ථානයේ පළමු කාබනික පොහොර තොගය ගරු ඉඩම් අමාත්ය එස්.එම්.චන්ද්රසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් පොහොර ලේකම් කාර්යාලයේ අනුරාධපුර දිස්ත්රික් සහකාර අධ්යක්ෂක බන්දුල මහතාට නිල වශයෙන් ඊයේ දින (14) ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය .
 

      

      

      

      

      

      

ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් ආරම්භ කර ඇති කාබනික පොහොර නිෂ්පාදන ක්රියාවලිය දිස්ත්රික් මට්ටමින් ව්යවසායකයින්ට ඉඩම් ලබා දී මේ වන විට කාබනික පොහොර නිෂ්පාදන කලාප පිහිටුවා ඇති අතර පසුගිය දින මඩකලපුව පොහොර නිෂ්පාදන කලාපය නිරීක්ෂණ කටයුතු සඳහා ඉඩම් අමාත්ය ගරු එස්.එම්. චන්ද්රසේන මැතිතුමා සහ ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා ද එහි චාරිකාවක යෙදුණු අතර එහි පොහොර නිෂ්පාදන කටයුතු සාර්ථකව කර ඇති බවට පැහැදිලි විය.
මෙහිදී ඉඩම් අමාත්යතුමා විසින් පුකෘහ කර සිටියේ "දිවයින පුරා දිස්ත්රික්ක මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන කලාපවලට සම්බන්ධ වීමට කැමති ව්යවසායකයින් සඳහා ඉඩම් ලබා දීමට එතුමන් කටයුතු කරන බවය"
මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය ගරු සතාසිවම් වියාලේන්ද්රන් මැතිතුමා සහ පාර්ලිමේන්තු මන්ත්රී ගරු සිවනේසතුරෙයි සන්තිරකාන්තන් මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් සහභාගී විය.
 

  

  

  

  

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ  දැක්ම" ජාතික ප්‍රතිපත්තිය බලගන්වමින් ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් අමාත්‍යාංශය හා එක්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල ඔප්පු නොලද ජනතාව වෙනුවෙන් අදාල ඔප්පු ලබා දීමට "ඔප්පුව ගෙදරටම" නමින් නව වැඩසටහනක්  ක්‍රියාත්මක කර ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙරිමියන්කුලම ප්‍රදේශයෙන් මෙහි මූලික අදියර අද දින (17)  ආරම්භ කරන ලදී.

 

   

   

   

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්තිය යටතේ ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් අමාත්‍යාංශය හා එක්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල ඔප්පු නොලද ජනතාව වෙනුවෙන් අදාල ඔප්පු ලබා දීමට "ඔප්පුව ගෙදරටම" වැඩසටහන ක්‍රියාත්මක කරයි.


රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන කඩිනමින් ඔප්පු ලබා දීමේ අවශ්‍යතාවය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර අද දින අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙය ආරම්භ වේ.

 

 

Digitalization of Land Reform Commission

 

Request for Expressions of Interest

 

An Invitation for expression of interest (EOI) 

For Supply, Installation, Implementation, and Maintainance of an ERP Solution..... Click here >>>>

WhatsApp-Image-2021-05-04-at-10.24.38-AM

 

" Idam Komisama Gamata " opening ceremony at Anuradhapura on 2021.02.22

2 2 3 

2 2 3 

2 2 3 

2 

ඉඩම් සම්බන්ධ සියලුම මහජන පැමිණිලි සහ විමසීම් සදහා වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විශේෂ ඇමතුම් ඒකකය "1931" විශේෂ අංකය යටතේ අද දින ගරු

ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රරසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය...

6.jpg  2.jpg

3.jpg  4.jpg  5.jpg

පුුුුුුුුවත්පත් දැන්වීම භාගත කරගැනීම සඳහා .... ක්ලික් කරන්න >>>

අයදුම් පත්‍රය භාගත කරගැනීම සඳහා .... ක්ලික් කරන්න >>>

පිරිවිතර පත්‍රය භාගත කරගැනීම සඳහා .... ක්ලික් කරන්න >>>

 12

 

logonew2

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

+94 113 520 165
+94 112 878 052