2023.10.10 දින ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා වැඩ භාරගනු ලබන
අවස්ථාව........
"සැමට හිමි බිමක්"
ගරු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන “ සැමට හිමි බිමක් ” ඔප්පු
වැඩසටහනට සමගාමීව ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ඉඩම් ප්රතිසංස්කරණ
කොමිෂන් සභාවට අයත් ඉඩම් වල පදිංචි ඔප්පු නොමැති ජනතාව වෙත ඔප්පු ලබාදීම කඩිනම් කර ඇත.
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත 2022.01.01 දිනට පෙර සම්පුර්ණ මුදල් ගෙවා අයදුම්පත් සම්පුර්ණ කර
භාර දී ඇති, මෙතෙක් ඔප්පු නොලද අයදුම් කරුවන්ගේ තොරතුරු ලබා ගැනීම සදහා පමණි.
අදාල පෝරමයට පිවිස තොරතුරු ඇතුලත් කිරීම සඳහා ක්ලික් කරන්න >>>>
"Deed to Home " 3rd function at Gampaha on 4th October 2K21
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්යයේ දැක්ම" ජාතික ප්රතිපත්තිය බලගන්වමින් ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීම සඳහා ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් අමාත්යාංශය හා එක්ව ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල ඔප්පු නොලද ජනතාව වෙනුවෙන් අදාල ඔප්පු ලබා දීමට "ඔප්පුව ගෙදරටම" නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙරිමියන්කුලම ප්‍රදේශයෙන් මෙහි මූලික අදියර අද දින (17) ආරම්භ කරන ලදී.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්තිය යටතේ ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීම සඳහා ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් අමාත්යාංශය හා එක්ව ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල ඔප්පු නොලද ජනතාව වෙනුවෙන් අදාල ඔප්පු ලබා දීමට "ඔප්පුව ගෙදරටම" වැඩසටහන ක්‍රියාත්මක කරයි.
රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන කඩිනමින් ඔප්පු ලබා දීමේ අවශ්‍යතාවය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර අද දින අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙය ආරම්භ වේ.
Digitalization of Land Reform Commission
Request for Expressions of Interest
An Invitation for expression of interest (EOI)
For Supply, Installation, Implementation, and Maintainance of an ERP Solution..... Click here >>>>
ඉඩම් සම්බන්ධ සියලුම මහජන පැමිණිලි සහ විමසීම් සදහා වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන්
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ විශේෂ ඇමතුම් ඒකකය "1931" විශේෂ අංකය යටතේ අද දින ගරු
ඉඩම් අමාත්ය එස්.එම්.චන්ද්‍රරසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය...
පුුුුුුුුවත්පත් දැන්වීම භාගත කරගැනීම සඳහා .... ක්ලික් කරන්න >>>
අයදුම් පත්‍රය භාගත කරගැනීම සඳහා .... ක්ලික් කරන්න >>>
පිරිවිතර පත්‍රය භාගත කරගැනීම සඳහා .... ක්ලික් කරන්න >>>
Page 1 of 2